Friday, November 9, 2012

පුංචි පහේ මං ]පොබ්ලම් අංක 01[

ලංකාවට කාලෙන් කාලෙට විවිධ ස්වාභාවික කරදර එනවනේ... දැන් ඔය පහුගිය කාලේ ආව දැඩි වැස්සෙනුයි සුළගෙනුයි ධීවර කර්මාන්තයට එහෙම ගොඩක් කරදර උනානේ.. දැන් මම අහන්නේ,

ලංකාවට විශාල විනාසයක් කල චිත්‍රපටය කුමක් ද...?

27 comments:

  1. Replies
    1. හි හි.. මටත් මතක් උනෙ ඒක...

      Delete
    2. කර්මෙන් කොහොමද ලන්කාව විනාස වෙන්නේ බොලවු...?

      Delete
    3. කර්මෙන් නෙවෙයි.. කරුමෙන් කරුමෙන්... හි හි.....

      Delete
  2. කියක් නම් ආවද ඒ වගේ...එකක් කියන්න නම් බැ

    ReplyDelete
    Replies
    1. බැ බැ... එහෙම ඔට්ටු නෑ... එකක් කියන්නම ඕන.. කර්ම බලන්න ෆී ටිකට්ටුවක් දෙනවා..

      Delete
    2. චිත්‍ර පටිය කෙසේ වෙතත් ලංකාව මේ තරම්
      කෑවේ නම් සිරසෙන් ..( හැම දේටම සිරසට බනින
      කෙනෙක් නෙවේ මන් , ඒකෙ කාලයක් වැඩත්
      කරා ) වැඩසටහන් නිෂ්පාදනය හා අනුමත කිරීම්
      වලදී තමා ඔය වැරැද්ද වෙන්නේ එහෙ ..
      මුදල් සෙවීම ඇර වෙන කිසිම දෙයක් ගැන
      හොයන්නේ නෑ ...

      Delete
  3. ආණ්ඩුව කියලා චිත්‍රපටියක් තිබුන බවක් මට මතක නෑනෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  4. සෙනසුරු මාරුව

    ReplyDelete
  5. යකඩො .. ඉඳල ඉඳල මූත් අහන ප්‍රශ්න.

    ReplyDelete
  6. සැඩ සුලන් කියලනේ ඔය ජෝක් එකට කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සිරාවට එහෙම ෆිල්ම් එකක් නැද්ද බන්..

      Delete
  7. ගිනි අවි සහ ගිනිකෙලි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ප්‍රිසින් බ්‍රෙක් ඉන් වැලිකඩ..

      Delete
  8. මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි. :)
    අදමද මන්දා ආවේ මේ පැත්තට. ඔන්න ෆලෝ පාරකුත් දැම්ම.

    ReplyDelete
    Replies
    1. Chandana "මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි" කියලා කිවුව නිසා ඔනන් මම උත්තරේ දානවා...

      උත්තරේ තමයි "සැඩ සුළං"

      හරි උත්තරේ දුන්න අයට තෑගි යථා අයුරින් තතා කාලයේ දී ලැබෙයි..

      Delete
  9. හරි උත්තරේ දීලනේ

    ReplyDelete
  10. මරු ප්‍රශනයක්

    ReplyDelete
  11. තවත් පුංචි පහේ එව්වා බලාපොරොත්තු වෙමි. :)
    මේක එල!

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..