Wednesday, December 12, 2012

පුංචි පහේ මං ]පොබ්ලම් අංක 02[

සුවද මලක් යොදා ගෙන නිපදවනු ලබන බේකරි නිෂ්පාදනයේ නම කුමක් ද..?

38 comments:

  1. රෝස්පාන්

    ReplyDelete
    Replies
    1. උත්තරේ නිවැරදියි. නමුත් අද තෑගි දෙන්නේ දෙවෙනියාට හරි උත්තරේ කියපු කෙනාට ලූ.

      රැඳී සිටින්න අප සමගම

      Delete
    2. මේ මොකාද බොලේ... බොග අයිතිතාරයගෙ ලේකම්වත්ද...?

      Delete
    3. අහ්.. මූ මගේ සෙක්කටරි.. හික්ස්..

      Delete
  2. Replies
    1. වැරදියි. වැනිලා කියන්නේ බේකරි නිෂ්පාදනයක් නෙමේ.

      Delete
    2. හිරැටත් ඉතින් පිස්සු නේද මධුරංග..

      Delete
  3. විසිකිරිඤ්ඤා !

    ප.ලි. - උත්තරේ වැරදුනත් විස්කිරිඤ්ඤා කියලා ලියපු එකටවත් තෑග්ගක් දීම සදහා සලකා බැලීම වටී.

    ReplyDelete
    Replies
    1. ඔට්ටු නෑ .... උඹ උඩින් කියල තියෙන්නෙ විසිකිරිඤ්ඤා කියල.

      Delete
    2. අප්පටසිරි. හදිස්සිය නිසා තෑග්ග මිස් වෙලා නේන්නම්.

      Delete
    3. "විස්කිරිඤ්ඤා" මොනවද බන් විස්කිරිඤ්ඤා කියන්නේ...?

      Delete
  4. රෝස් පාන්


    මේ කොල්ලෝ උඹ එන්නේ කාලෙකි ඇවිත් මොනවා හරි අන්දොස් ප්‍රශ්නයක් එක වාක්‍යක් ලියල යනවා මේක සාදරණද බොල
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අල්ලලා ගහපං දඬුක‍ඳේ..

      Delete
    2. අම්බානෙක වැඩ කොරලේ මහත්තයෝ... මේ කිරිමස් එකයි අවුරුද්දයි නිසා කොම්පැණි කාරයෝ අපිව කන්න හදනවා බන්.. වලවුව පැත්තෙත් අවේ නෑ සති ගානකින්.. අනේ තරහ වෙන්න එපා බොළව්..

      Delete
  5. හුළං විස්කොත්තු නැත්නම් විස්කිරිඤ්ඤා

    ReplyDelete
    Replies
    1. අන්කල්ට මන් තෑගි දෙන්නේ නෑ.. මාව දඩු කදේ ගහන්න කිවුවනේ උයා..

      Delete
    2. එහෙම කිව්වා පලියට දඬුකඳේ ගහන්නේ නැහැ බොලව්. පගාවක් දීල ශේප් වෙන්න පුළුවන් පොස්ට් පගාවක්.

      Delete
  6. මලක් තියෙනම් මොකටද යකෝ බේකරි නිෂ්පාදන කොර කොර ඉන්නෙ.

    ReplyDelete
  7. ඇයි බන් කමෙන්ට් පෙන්න දැම්මෙ ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි.. ඊලග එකේ ඉදන් හයිඩ් කොරලා දාන්නම්..

      බොහොම ස්තූතිය ලොකු ජෝන්..!

      Delete
  8. Replies
    1. කතා නම් ඕන තරම්.. ඒත් කෝ බන් ඥානේ...?

      Delete
  9. ගල් බනිස්...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ බනිස් නෙමෙයි..

      ඒසේම වේවා ඔබටත්..

      Delete
  10. Replies
    1. අඩේ ඒක කුණුහරුපයක් නෙවිද බං. හි.. හි...

      Delete
    2. සිරා සිරා බන්...

      DDT - උබලගේ හිත මහ වල් බන්..

      Delete
    3. පිස්සුද? අපේ හිත් ‘මල්‘ වගේ.

      ඉතිං ඇත්තටම පකඩ කියන්නෙ මොනවද? කෑමක් බව දන්නව, ඊට වඩා දෙයක් දන්නෑ මම ඒ ගැන.

      Delete
    4. නෑ බන් මල් අපේ හිත් වගේ... හික්ස්..

      Delete
  11. සුල්මුල් බානි සිනිස්

    ReplyDelete
    Replies
    1. මොනවද බන් ඒ...? මීට කලින් කාලත් නෑ.. නම අහලත් නෑ බන්...

      Delete
  12. රෝස් පාන් නේද උත්තරේ ?

    ReplyDelete
  13. මේ පුරස්නෙට උත්තර දෙන්න මම පුංචි පහේ ළමයෙක් තරම් වත් හපනෙක් නොවෙමි

    ReplyDelete
  14. මේක සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්. දෙකක් නවාගෙනම එන්නං.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  15. මේක මොන ජාතියෙ බ්ලොගක්ද කියලා මම මේ කල්පනා කරන්නෙ මල්සරා. :D තාම පෝස්ට් දෙකයි. හැබෑටම අපිට බැනලා හරි මොනවා හරි ලියාපංකො.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  16. ඇයි බං ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
  17. මොන රෙද්දක්ද බං ලියන්නේ නැද්ද? තෝව දඬුකඳේ ගහල වැඩක් නැහැ හම ගහන්නයි වටින්නේ මෙහෙම නොලිය ඉන්න කොට. මට පෙන්නේ මේකටත් මල්සරා විදලා වගේ

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..