Monday, December 26, 2011

ම්ම්ම්ම්... ඔන්න මාත් 1ක් හැදුවා..

කොහින්ද පටන් ගන්නේ..හරි මුලින්ම My Self ගැන කිවුවොත්, මම සිතිර (කස්ටිය කියන්නේ සිතී කියලා). ගම බෙන්තර ගගෙන් එහා..ඒ කියනේ මාතර. ගියේ රාහුල college එකට, දැන් පුන්චි Graphics Designer කෙනෙක් විදියට වැඩ කරන පොඩි කොල්ලෙක් (පුංචි කිවුවට පුංචිත් නෑ).. උඩින් කිවුවා වගේ මේක මගේ Blog සින්ඩිය.. අද ඉදන් මේක තමයි මගේ හොදම යාළුවා.. මගේ හිතේ තියන ගොඩා..ක් ප්‍රශ්න මේකට කියයි.. එහෙම කියලා මගේ හිත හදාගනියි.. Blog 1ක බලනවකම් බලන කස්ටිය comment 1ක් දාලා යන්න කියලා ඉල්ලනවා..මොකද මගේ දුක අහන්න කවුරුවත් නැත්තම් අත කැඩෙනකන් type කරන එකේ තේරුමකුත් නෑනේ..කොහොම උනත් බලන කට්ටිය බලන්න, නැති කට්ටිය ඒත් බලන්න..ම්ම්ම්..වෙන කියන්න දෙයක් නැනේ ඉතින්... ඉස්සරහට මම කාතා ගොඩක් කියයි..

13 comments:

  1. බ්ලොග් (Web+Log=Blog) කියන්නේ තමන් ලියන දේවල් පලකරන තැනක්.

    සින්ඩියක් කියන්නේ ඒ වගේ බ්ලොග් ගොඩක් සින්ඩිකේට් කරන වෙබ්සයිට් එකක්.

    ඒ මොනවා වුනත් මගේ සුභ පැතුම් ඔබේ ඉදිරි ගමනට!

    ReplyDelete
  2. කතන්දර බොහෝම ස්තූතියි..මට දුන්න පළවෙනි දිරි ගැන්වීමට බෝහෝම ස්තූතියි..

    ReplyDelete
  3. මේක කියවපුවම මට පොඩි kick එකක් දැනුන.. ලියල තියෙන විදියත් ලස්සනයි ...දැනෙනවත් වැඩි..මගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
  4. බොහොම ස්තුතියි Isuru සයෝදරය.. දිගටම රැදෙන්න කියල අදරදන කරනවා..

    ReplyDelete
  5. ආහ් කොල්ලත් බ්ලොග් එකක් ලියන්න අරන් නේ... එල එල දිගටම ලියපන්කෝ.. ඔන්න මගෙනුත් සුබ පැතුම්..

    චමල්

    ReplyDelete
  6. බොහොම ස්තුතියි පහන්.. දිගටම රැදෙන්න කියල ආරාධනා කරනවා.. අලුත් post 1ක් දාලා තියෙන්නේ..1ත් බලලා comment 1ක් දාපන්..

    ReplyDelete
  7. සුභ ගමන්...!!!



    [Word verification අයින් කලොත් කොමෙන්ට් කරන්න ලේසියි]

    ReplyDelete
  8. බොහොම ස්තුතියි Observer.. Word verification අයින් කරන්නේ කොහොමද...?කිවුවොත් ලොකු දෙයක්.. ඔබගේ බ්ලොග් 1ත් මම නිතරම කියවන සින්ඩියක්..

    ReplyDelete
  9. ලොක්කා, අපිට නිකං වත් කියන්න එපා බ්ලොග් එකක් පටං ගත්තා කියලා. අද තමා දැක්කේ. ජය වේවා!

    ReplyDelete
  10. @Budhajeewa : කොහෙද බං උබලට දැන් හරි ගිහිල්ලනේ.. හදිස්සයකටවත් හොයන්න නෑනේ උබලා..

    ReplyDelete
  11. @Mr.Sithi: මේල් එකක් වත් දාන්න තිබ්බා!

    ReplyDelete
  12. ඔන්න සෑමා ඔළුව දාලා කොනක ඉදන් කියවන්ට යන්නේ...

    පොරවල් වෙන්න කියනව නෙවේ... අපිත් මුලදි වින්දා දුක.. ලියනවා.. කියවන එවුන් නැහැ.. බය වෙන්ට එපා.. බලමු කස්ටිය එන හැටි පෝලිමේ..

    ජය පතමි.. !

    ReplyDelete
  13. @ sAm : බොහොම ස්තූතිය මචං.. අනිවා අනිවා බලාගෙන ඉමු..

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..