සැඩ සුළං !
ම්ම්ම්... බලමු...
කර්ම !
හි හි.. මටත් මතක් උනෙ ඒක...
කර්මෙන් කොහොමද ලන්කාව විනාස වෙන්නේ බොලවු...?
කර්මෙන් නෙවෙයි.. කරුමෙන් කරුමෙන්... හි හි.....
කියක් නම් ආවද ඒ වගේ...එකක් කියන්න නම් බැ
බැ බැ... එහෙම ඔට්ටු නෑ... එකක් කියන්නම ඕන.. කර්ම බලන්න ෆී ටිකට්ටුවක් දෙනවා..
චිත්ර පටිය කෙසේ වෙතත් ලංකාව මේ තරම්කෑවේ නම් සිරසෙන් ..( හැම දේටම සිරසට බනිනකෙනෙක් නෙවේ මන් , ඒකෙ කාලයක් වැඩත්කරා ) වැඩසටහන් නිෂ්පාදනය හා අනුමත කිරීම්වලදී තමා ඔය වැරැද්ද වෙන්නේ එහෙ ..මුදල් සෙවීම ඇර වෙන කිසිම දෙයක් ගැනහොයන්නේ නෑ ...
අනේ ඕවා නම් මං දන් නෑ
ආණ්ඩුව කියලා චිත්රපටියක් තිබුන බවක් මට මතක නෑනෙ. henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇයි බොලේ පාර්ලිමන්ට් ජෝකස්...
ආසන්න උත්තරයක්. නැද්ද මල්සරා? henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සදුදට දාන්නම් ඩූඩ් අයියේ..
සෙනසුරු මාරුව
අහ්.... ඔය එන්නේ...
යකඩො .. ඉඳල ඉඳල මූත් අහන ප්රශ්න.
අනේ ඉතින් උත්තරයක් දීපන්කෝ..
සැඩ සුලන් කියලනේ ඔය ජෝක් එකට කියන්නේ.
ඒ කියන්නේ සිරාවට එහෙම ෆිල්ම් එකක් නැද්ද බන්..
ගිනි අවි සහ ගිනිකෙලි
නෑ නෑ... ප්රිසින් බ්රෙක් ඉන් වැලිකඩ..
මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි. :)අදමද මන්දා ආවේ මේ පැත්තට. ඔන්න ෆලෝ පාරකුත් දැම්ම.
Chandana "මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි" කියලා කිවුව නිසා ඔනන් මම උත්තරේ දානවා...උත්තරේ තමයි "සැඩ සුළං"හරි උත්තරේ දුන්න අයට තෑගි යථා අයුරින් තතා කාලයේ දී ලැබෙයි..
හරි උත්තරේ දීලනේ
මරු ප්රශනයක්
තවත් පුංචි පහේ එව්වා බලාපොරොත්තු වෙමි. :)මේක එල!
පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..
සැඩ සුළං !
ReplyDeleteම්ම්ම්... බලමු...
Deleteකර්ම !
ReplyDeleteහි හි.. මටත් මතක් උනෙ ඒක...
Deleteකර්මෙන් කොහොමද ලන්කාව විනාස වෙන්නේ බොලවු...?
Deleteකර්මෙන් නෙවෙයි.. කරුමෙන් කරුමෙන්... හි හි.....
Deleteකියක් නම් ආවද ඒ වගේ...එකක් කියන්න නම් බැ
ReplyDeleteබැ බැ... එහෙම ඔට්ටු නෑ... එකක් කියන්නම ඕන.. කර්ම බලන්න ෆී ටිකට්ටුවක් දෙනවා..
Deleteචිත්ර පටිය කෙසේ වෙතත් ලංකාව මේ තරම්
Deleteකෑවේ නම් සිරසෙන් ..( හැම දේටම සිරසට බනින
කෙනෙක් නෙවේ මන් , ඒකෙ කාලයක් වැඩත්
කරා ) වැඩසටහන් නිෂ්පාදනය හා අනුමත කිරීම්
වලදී තමා ඔය වැරැද්ද වෙන්නේ එහෙ ..
මුදල් සෙවීම ඇර වෙන කිසිම දෙයක් ගැන
හොයන්නේ නෑ ...
අනේ ඕවා නම් මං දන් නෑ
Deleteආණ්ඩුව කියලා චිත්රපටියක් තිබුන බවක් මට මතක නෑනෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇයි බොලේ පාර්ලිමන්ට් ජෝකස්...
Deleteආසන්න උත්තරයක්. නැද්ද මල්සරා?
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සදුදට දාන්නම් ඩූඩ් අයියේ..
Deleteසෙනසුරු මාරුව
ReplyDeleteඅහ්.... ඔය එන්නේ...
Deleteයකඩො .. ඉඳල ඉඳල මූත් අහන ප්රශ්න.
ReplyDeleteඅනේ ඉතින් උත්තරයක් දීපන්කෝ..
Deleteසැඩ සුලන් කියලනේ ඔය ජෝක් එකට කියන්නේ.
ReplyDeleteඒ කියන්නේ සිරාවට එහෙම ෆිල්ම් එකක් නැද්ද බන්..
Deleteගිනි අවි සහ ගිනිකෙලි
ReplyDeleteනෑ නෑ... ප්රිසින් බ්රෙක් ඉන් වැලිකඩ..
Deleteමම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි. :)
ReplyDeleteඅදමද මන්දා ආවේ මේ පැත්තට. ඔන්න ෆලෝ පාරකුත් දැම්ම.
Chandana "මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි" කියලා කිවුව නිසා ඔනන් මම උත්තරේ දානවා...
Deleteඋත්තරේ තමයි "සැඩ සුළං"
හරි උත්තරේ දුන්න අයට තෑගි යථා අයුරින් තතා කාලයේ දී ලැබෙයි..
හරි උත්තරේ දීලනේ
ReplyDeleteමරු ප්රශනයක්
ReplyDeleteතවත් පුංචි පහේ එව්වා බලාපොරොත්තු වෙමි. :)
ReplyDeleteමේක එල!